Ma Nogeyu Geethe Song Lyrics - මා නොගැයූ ගීතේ ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016]

Ma Nogeyu Geethe Song Lyrics - මා නොගැයූ ගීතේ ගීතයේ පද පෙළ  Adaraneeya Kathawak Movie (OST) [2016]
Song Title : Ma Nogeyu Geethe (මා නොගැයූ ගීතේ)
SONG : Ma Nogeyu 
MOVIE : ADARANEEYA KATHAWAK
SINGER : AMAL PERERA | KUSHANI SANDAREKA
MUSIC DIRECTOR : UDARA SAMARAWEERA
LYRICS : CHAMINDA GAMAGE
DIRECTOR : PRIYANTHA COLOMBAGE
PRODUCER : CHAMINDA GAMAGE | PRIYANTHA COLOMBAGE


මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

කදුල කටුගෑ
නිහඩ කවියේ
මියුරු තනුවක් වෙවී
තනිය ඉපිලෙන
මුහුදු ගමනේ
සුන්දර අත්වැල් බැදී
හිස් අහසේ මන බදින
පද කල්පනා
සිත් යායේ මුමුනන්න
ගීයක් වෙලා
දෙසිතක හැගුම් මුසුවෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Nogeyu Geethe Song Lyrics - මා නොගැයූ ගීතේ ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016] Ma Nogeyu Geethe Song Lyrics - මා නොගැයූ ගීතේ ගීතයේ පද පෙළ  Adaraneeya Kathawak Movie (OST) [2016] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment