Dakumkalu Sewanalle Song Lyrics - දැකුම්කළු සෙවනැල්ලේ ගීතයේ පද පෙළ

Dakumkalu Sewanalle Song Lyrics - දැකුම්කළු සෙවනැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Dakumkalu Sewanalle (දැකුම්කළු සෙවනැල්ලේ)
Lyrics : Sanuka Wickramasinghe
Melody & Music : Sanuka Wickramasinghe 
Mixing & Mastering : Vinod Melpitiya @ BrickHouse


ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා මා සනසාලා
අනන්තෙන් ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ

මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ

ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න

සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න

ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා මා සනසාලා
අනන්තෙන් ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dakumkalu Sewanalle Song Lyrics - දැකුම්කළු සෙවනැල්ලේ ගීතයේ පද පෙළ Dakumkalu Sewanalle Song Lyrics - දැකුම්කළු සෙවනැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment