Lakmawuni Song Lyrics - ලක්මව්නී ගීතයේ පද පෙළ

Lakmawuni Song Lyrics - ලක්මව්නී ගීතයේ පද පෙළ
Song Title : Lakmawuni (ලක්මව්නී)
Vocals : Mihindu Ariyaratne, Ridma Weerawardena, Danith Sri, Supun Perera, Ranga Weerasekera, Kanchana Anuradhi, Ranura Perera, Fawaz, Prageeth, Heshan, Jo, Kishawn, Indumini

Melody And Music : Ranga Weerasekara
Lyrics : Savindra Madushan(sinhala)
           Indumini Siriwardana(English)
           Kishawn(Tamil)

Mixed and Mastered : Ranga Weerasekara (StarLine Records)


[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lakmawuni Song Lyrics - ලක්මව්නී ගීතයේ පද පෙළ Lakmawuni Song Lyrics - ලක්මව්නී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 22, 2021 Rating: 5

0 comments:

Post a Comment