Karadiya Musu Wela Hamana Song Lyrics - කරදිය මුසු වෙලා හමනා ගීතයේ පද පෙළ

Karadiya Musu Wela Hamana Song Lyrics - කරදිය මුසු වෙලා හමනා ගීතයේ පද පෙළ
Song Title : Karadiya Musu Wela Hamana (කරදිය මුසු වෙලා හමනා)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


කරදිය මුසු වෙලා හමනා සුලං රැලි
පා කර හරින්නේ පෙර දින මතක රැලි
ඈතින් හමා ආ සුවදක පිරී ඇති
ආදර කතාවක් මෙලෙසට හමා ඇදී

ආදර මතක සැමරුම් හද පුරවාලූ
ගෙන එයි සිනා රැලි මුවගට සනසාලූ
ආදර වදන් ඔබ නිතරම තෙපලාපූ
කන අද්දර ඇසෙයි නිතරම සනසාපූ

සිත් තුල පිරී ඇති ආදර කතාවේ
නිමාවක් කෙසේ දකිමුද නුරාවේ
දෙතැනක සිටින මුත් ගත හුදකලාවේ
සිත් එකිනෙකට යා වී මංමුලාවේ

ආරක්ශාව නිතියෙන් මගෙ සොයා බැලූ
දයා ගුනෙන් සැම දුක මගෙ ඉවසාලූ
රකිමින් පියෙකු සේ නිතරම ළඟ ඉන්දූ
යහපත ගෙන දෙමින් මා වෙත හද රැන්දූ..

සසරේ මතු දිනෙක යලි මුන ගැසෙන තුරා
බලා හිදින්නම් පෙරුමන් පැතුම් පුරා
ලැබ ගන්නට මතු දිනෙක හැකිවේනම් සපුරා
එන්නෙමි පේ වෙලා මා ඔබගේම වෙලා..

දුලා ..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karadiya Musu Wela Hamana Song Lyrics - කරදිය මුසු වෙලා හමනා ගීතයේ පද පෙළ Karadiya Musu Wela Hamana Song Lyrics - කරදිය මුසු වෙලා හමනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment