Ithiri Wechcha Mathaka Song Lyrics - ඉතිරි වෙච්ච මතක ගීතයේ පද පෙළ

Ithiri Wechcha Mathaka Song Lyrics - ඉතිරි වෙච්ච මතක ගීතයේ පද පෙළ
Song Title : Ithiri Wechcha Mathaka (ඉතිරි වෙච්ච මතක)
Lyrics : Niroshmi Withana (නිරෝශ්මි විතාන)


ඉබි යතුරු දාලා
අමාරුවෙන්
පැත්තට කරපු
අපේ ප්‍රේමයේ
දිරච්ච මතක
අහම්බෙන් ඉදහිට
ආයෙත් දකිනකොට
අදත් මතකෙට
එන්නේ.....
උඹෙන් ලැබිච්ච
පලමු හාදුව
කොහේද ඈත
එකමත් එක
දවසක..
උඹ මගේම
විතරක් උන
කාලෙක...
ඉතිං තිබිච්ච දෙන්
ඒ මතක
එහෙමම
උඹ නැතත්
අද මගේ ලග
ආදරෙයි තවම
ඒ මතක
වලටත් මම......

.... නිරෝ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithiri Wechcha Mathaka Song Lyrics - ඉතිරි වෙච්ච මතක ගීතයේ පද පෙළ Ithiri Wechcha Mathaka Song Lyrics - ඉතිරි වෙච්ච මතක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment