Puthuni Mage Song Lyrics - පුතුනි මගේ ගීතයේ පද පෙළ

Puthuni Mage Song Lyrics - පුතුනි මගේ ගීතයේ පද පෙළ
Song Title : Puthuni Mage (පුතුනි මගේ)
Lyrics : Thath Sarani


මගේ තුරුලේ උණුහුම මදි හිතුනාද පුතුනි
අම්මගේ ඇකය නුඹට සුව පහසු නැති වුනිද..
පුතුගේ අම්මා වන්න වරම් නැති ඇයි පුතුනි..
මවු කිරේ ශක්තියක් නොදැනුනිද මගේ පුතුනි..
අම්මගේ ආදරේ හැදිනුවේ නැති ලෙසින්

කිම පුතේ අම්මා අතැරලා දුර ගියේ..
ලය පැලී අම්මා මිය යාවි පුතුනේ
ආයේ එන්න මවු ලගට නැවත නොයනා ලෙසින්..
දස මසක් උසුලාන ලයේ ලේ කිරි කර
පුතු නමින් හිනා දැක්ක අම්මා මහාමෙරට ..
කිරිකැටි පුතු මගේ සුරතල් සිනා සමග
දකින්නට ඕනෑ ආයෙත් අම්මාට ..
ඇයි පුතුනි කියන් මට ගියේ නුඹ මේ ලෙසින්
පුතු මා අතෑරියේ නැවත නොඑනා ලෙසින්…..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puthuni Mage Song Lyrics - පුතුනි මගේ ගීතයේ පද පෙළ Puthuni Mage Song Lyrics - පුතුනි මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment