Kadu Pamula Sita Dahanata Song Lyrics - කඳු පාමුල සිට දැහැනට ගීතයේ පද පෙළ

Kadu Pamula Sita Dahanata Song Lyrics - කඳු පාමුල සිට දැහැනට ගීතයේ පද පෙළ
Song Title : Kadu Pamula Sita Dahanata (කඳු පාමුල සිට දැහැනට)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යනතුරු අවර වන පතේ
ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇල ඳොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadu Pamula Sita Dahanata Song Lyrics - කඳු පාමුල සිට දැහැනට ගීතයේ පද පෙළ Kadu Pamula Sita Dahanata Song Lyrics - කඳු පාමුල සිට දැහැනට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment