Sihina Lowe Maya Wathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ

Song Title : Sihina Lowe Maya Wathire (සිහින ලොවේ මායා වැතිරේ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

තටු සලා පියඹලා
ඉගිලිලා වෙහෙසිලා සිහිනේ මරා වැළපෙනවා

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

විකසිතයි මුකුලිතයි
මී විතයි පෙණ බිඳයි සිහින් මියේ
අඳුර ගලයි

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Lowe Maya Wathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ Sihina Lowe Maya Wathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment