Hiruge Kiranai (Lak Amme) Song Lyrics - හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගීතයේ පද පෙළ

Hiruge Kiranai (Lak Amme) Song Lyrics - හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගීතයේ පද පෙළ
Song Title : Hiruge Kiranai (Lak Amme) (හිරුගේ කිරණයි (ලක් අම්මේ))
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)


හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ
සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ
කරදිය පොකුණයි රැකවල්ලන්නේ
එකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ…

දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේ
ඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේ
එක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේ
යන යන තැන ජයෙන් ජය ලබන්නේ
ඒ අභිමානෙන්, මවුබිම බැබළෙන්නේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය මාවතයි අප සතු පැහැදිලි මගයි යා යුතු
සැම බාධා බිඳන් යමු අත්වැල් බිඳන්
සීමාව ආකාසේ වේ
ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiruge Kiranai (Lak Amme) Song Lyrics - හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගීතයේ පද පෙළ Hiruge Kiranai (Lak Amme) Song Lyrics - හිරුගේ කිරණයි (ලක් අම්මේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2021 Rating: 5

0 comments:

Post a Comment