Handannepa Amme Song Lyrics - හඬන්නෙපා අම්මේ ගීතයේ පද පෙළ

Handannepa Amme Song Lyrics - හඬන්නෙපා අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Handannepa Amme (හඬන්නෙපා අම්මේ)
Singing : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Lyrics : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)
Music : Henry Caldera (හෙන්රි කල්දේරා මහත්මා)


හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ //

මනාල පෙනුමෙන් මා බබලනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ //
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග //

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ //

බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ //
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ //

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handannepa Amme Song Lyrics - හඬන්නෙපා අම්මේ ගීතයේ පද පෙළ Handannepa Amme Song Lyrics - හඬන්නෙපා අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment