E Soduru Samanal Wiye Song Lyrics - ඒ සොඳුරු සමනල් වියේ ගීතයේ පද පෙළ

E Soduru Samanal Wiye Song Lyrics - ඒ සොඳුරු සමනල් වියේ ගීතයේ පද පෙළ
Song Title : E Soduru Samanal (ඒ සොඳුරු සමනල් වියේ)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ

හිනැහෙන්න සෙව්වන්දියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Soduru Samanal Wiye Song Lyrics - ඒ සොඳුරු සමනල් වියේ ගීතයේ පද පෙළ E Soduru Samanal Wiye Song Lyrics - ඒ සොඳුරු සමනල් වියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2021 Rating: 5

0 comments:

Post a Comment