Asa Getena Dasa Dahasak Nethu Matha Song Lyrics - ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ගීතයේ පද පෙළ

Asa Getena Dasa Dahasak Nethu Matha Song Lyrics - ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ගීතයේ පද පෙළ
Song Title : Asa Getena Dasa Dahasak Nethu Matha (ඇස ගැටෙනා දස දහසක් නෙතු මත)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම් 
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම් 
ඔබ නොදනී මුලු ලොවම දනී 

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම් 
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asa Getena Dasa Dahasak Nethu Matha Song Lyrics - ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ගීතයේ පද පෙළ Asa Getena Dasa Dahasak Nethu Matha Song Lyrics - ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2021 Rating: 5

0 comments:

Post a Comment