Oba Ruwa Dutu Wita Hada Kithi Kawenawa Saththayi Song Lyrics - ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි ගීතයේ පද පෙළ

Oba Ruwa Dutu Wita Hada Kithi Kawenawa Saththayi Song Lyrics - ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි ගීතයේ පද පෙළ
Song Title : Oba Ruwa Dutu Wita Hada Kithi Kawenawa Saththayi (ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ලඟ හිඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇදී සිරි බැලු බැලු තැන ඔබව පෙනේ
හද පත්ලේ බැඳි පෙම දැන් ටික ටික ලියලයි
මට නිදාගන්න බැරි ඔබ මා ලඟ නැති හන්දයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ruwa Dutu Wita Hada Kithi Kawenawa Saththayi Song Lyrics - ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි ගීතයේ පද පෙළ Oba Ruwa Dutu Wita Hada Kithi Kawenawa Saththayi Song Lyrics - ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2021 Rating: 5

0 comments:

Post a Comment