Athuru Siduru Nathiwa Song Lyrics - අතුරු සිදුරු නැතිව ගීතයේ පද පෙළ

Athuru Siduru Nathiwa Song Lyrics - අතුරු සිදුරු නැතිව ගීතයේ පද පෙළ
Song Title : Athuru Siduru Nathiwa (අතුරු සිදුරු නැතිව)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


අතුරු සිදුරු
නැතිව පිරුණු
සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන
තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා

අතුරු සිදුරු
නැතිව පිරුණු
සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන
තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා

හිස් අතේ දුක දරා
නෙත් දෙකේ සැප පුරා
මම රෑ අදුරේ
ගෙට ගොඩවෙනවා
මගේ දරු පැටවුන්
තුරුළු කරන්
ඔබ හිනැහෙනවා
මට රජ සැප
මගේ ගෙදරම වෙනවා

මගේ හිතේ දුක වෙලා
තනිකමේ තනි වෙලා
මම රෑ අදුරේ
සිහින දකිනවා
රස මසවුළු අතරේ ඉදන්
අප හිනැහෙනවා
මම ඒ සිහිනෙත්
දොරටු රකිනවා

අතුරු සිදුරු
නැතිව පිරුණු
සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන
තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athuru Siduru Nathiwa Song Lyrics - අතුරු සිදුරු නැතිව ගීතයේ පද පෙළ Athuru Siduru Nathiwa Song Lyrics - අතුරු සිදුරු නැතිව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2021 Rating: 5

0 comments:

Post a Comment