Athugala Wehera Wadina Song Lyrics - ඇතුගල වෙහෙර වඳින ගීතයේ පද පෙළ

Athugala Wehera Wadina Song Lyrics - ඇතුගල වෙහෙර වඳින ගීතයේ පද පෙළ
Song Title : Athugala Wehera Wadina (ඇතුගල වෙහෙර වඳින)
ගායනය : චාමර වීරසිංහ
තනුව :  ප්‍රියන්ත නාවලගේ
පද : චතුර ගීතනාත්


ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්

රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්

ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athugala Wehera Wadina Song Lyrics - ඇතුගල වෙහෙර වඳින ගීතයේ පද පෙළ Athugala Wehera Wadina Song Lyrics - ඇතුගල වෙහෙර වඳින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2021 Rating: 5

0 comments:

Post a Comment