Budu Padawi Pathagena Song Lyrics - බුදු පදවි පතාගෙන ගීතයේ පද පෙළ

Budu Padawi Pathagena Song Lyrics - බුදු පදවි පතාගෙන ගීතයේ පද පෙළ
Song Title : Budu Padawi Pathagena (බුදු පදවි පතාගෙන)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

මහළු මඩමකට විවරණ
පිනිස ගියාදෝ
උඩුමහන්තලාවේ
රතු පලසේ වැජඹෙනදා
ඇගේ දරුවෝ

බුදුපදවි පිනිස දූ පුතුන්ට
හිත දන්දුන් අම්මා
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ

බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Padawi Pathagena Song Lyrics - බුදු පදවි පතාගෙන ගීතයේ පද පෙළ Budu Padawi Pathagena Song Lyrics - බුදු පදවි පතාගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2021 Rating: 5

0 comments:

Post a Comment