Anna Anna Nagenahirin Song Lyrics - අන්න අන්න නැගෙනහිරින් ගීතයේ පද පෙළ

Anna Anna Nagenahirin Song Lyrics - අන්න අන්න නැගෙනහිරින් ගීතයේ පද පෙළ
Song Title : Anna Anna Nagenahirin (අන්න අන්න නැගෙනහිරින්)
ගායනය : නිරංජලා සරෝජිනී සමග ගීතා කාන්ති ජයකොඩි
පද රචනය :අඥාතයි
තනුව : අඥාතයි


අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරග නඟනවා //

අසබඩ දිය පිරි වැව් දැක ගොයම සිනාසේ //
ලක් පොළවේ සරු බව දැක ගොයම සිනාසේ
සිරි ලක පැතු මුදු හිරු දැක ගොයම සිනාසේ
වල් නෙලුමට යන අප දැක ගොයම සිනාසේ //

අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරග නඟනවා //

ඈත ඈත අර බලන්න හරි මැද කුඹුරේ //
රන් කරලක් කිරි වැදිලා බත් පැල අතරේ
පුංචි අපේ ඩාබිදුවල මහිමය පැතිරේ
අපේ හිතත් කිරි වැදිලා සොම්නස ඉතිරේ //

අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරඟ නඟනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anna Anna Nagenahirin Song Lyrics - අන්න අන්න නැගෙනහිරින් ගීතයේ පද පෙළ Anna Anna Nagenahirin Song Lyrics - අන්න අන්න නැගෙනහිරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment