Wen Weela Gyada Patan ( Wen Wila Gyada Patan ) Song Lyrics - වෙන්වීලා ගියදා පටන් ගීතයේ පද පෙළ

Wen Weela Gyada Patan ( Wen Wila Gyada Patan ) Song Lyrics - වෙන්වීලා ගියදා පටන් ගීතයේ පද පෙළ
Song Title : Wen Weela Gyada Patan ( Wen Wila Gyada Patan ) (වෙන්වීලා ගියදා පටන්)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා)


වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව – විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්
ඔබට සතුටුයි ද දැන්

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් – නොසිතූ දුරින්

වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව – විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්
ඔබට සතුටුයි ද දැන්

යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්

වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව – විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්
ඔබට සතුටුයි ද දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wen Weela Gyada Patan ( Wen Wila Gyada Patan ) Song Lyrics - වෙන්වීලා ගියදා පටන් ගීතයේ පද පෙළ Wen Weela Gyada Patan ( Wen Wila Gyada Patan ) Song Lyrics - වෙන්වීලා ගියදා පටන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment