Your Choice Way

Sanda Song Lyrics - ‎සඳ ගීතයේ පද පෙළ

Sanda Song Lyrics - ‎සඳ ගීතයේ පද පෙළ
Song Title : Sanda (‎සඳ)
Lyrics : දිනිති දීපිකා


තටු ඇවිත් සිතුවිල්ල මුසුවෙලා
වාතලය සිප ගන්නකොට
හිත ළගක ඔබ ඇවිත් වැතිරිලා
මගෙ වෙලා මගෙ ළගක.....

තරු පොකුරු සිනා සී පේවෙලා
නුබ ගැබක ඉන්නකොට
සඳ වෙලා ඔබ ඇවිත් නැවතිලා
හද මැදින් ආදරය පුරෝගෙන....

තුන් පිරිත දිවි මගේ මතුරලා
සෙත් කවිය ලියනකොට
සඳ කිඳුරු පෙම් සුවඳ දැනෙනවා
ජීවිතයෙ ඔබ ඉන්නකොට...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Song Lyrics - ‎සඳ ගීතයේ පද පෙළ Sanda Song Lyrics - ‎සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment