Vaadaa Macha ( Jaffna Stallions’ Theme Song ) Song Lyrics - වාඩා මචා ( Jaffna Stallions’ Theme Song ) ගීතයේ පද පෙළ

Vaadaa Macha ( Jaffna Stallions’ Theme Song ) Song Lyrics - වාඩා මචා ( Jaffna Stallions’ Theme Song ) ගීතයේ පද පෙළ
Song Title : Vaadaa Macha ( Jaffna Stallions’ Theme Song ) (වාඩා මචා ( Jaffna Stallions’ Theme Song ))
Artist - La Signore ft Dinesh Gamage
Lyrics - Manuranga Wijesekara / NST


Jaffna stallions
Jaffna boys

Jaffna stallions
Jaffna boys

කාලේ හොදයි දැන්
වාඩා මචා

බෝලෙ කැපෙයි දැන්
ගහමු මචා

මල්වෙඩි වැස්සේ
නටමු දැන්

බෙරහඩ මැද්දේ
දුවමූ
දැන් ඒ කාලේ තමා

කාලේ හොදයි දැන්
වාඩා මචා

Jaffna stallions
Jaffna boys

යෝකර් මැද්දේ
පපුව ගැහෙන්නේ
ඉවසන් හිටියොත් දිනුම නේ

අපේ හැගුම නේ
ක්‍රිකට් පණ වගේ
සිංහ ධජය දැන් දිලෙන්නේ

කාලේ හොදයි දැන්
වාඩා මචා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vaadaa Macha ( Jaffna Stallions’ Theme Song ) Song Lyrics - වාඩා මචා ( Jaffna Stallions’ Theme Song ) ගීතයේ පද පෙළ Vaadaa Macha ( Jaffna Stallions’ Theme Song ) Song Lyrics - වාඩා මචා ( Jaffna Stallions’ Theme Song ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2021 Rating: 5

0 comments:

Post a Comment