Nodani Apage Pathum ( Lowa Maa Wenuwen ) Song Lyrics - නොදනී අපගේ පැතුම් ( ලොව මා වෙනුවෙන් ) ගීතයේ පද පෙළ

Nodani Apage Pathum ( Lowa Maa Wenuwen ) Song Lyrics - නොදනී අපගේ පැතුම් ( ලොව මා වෙනුවෙන් ) ගීතයේ පද පෙළ
Song Title : Nodani Apage Pathum ( Lowa Maa Wenuwen ) (නොදනී අපගේ පැතුම් ( ලොව මා වෙනුවෙන් ))
Singing : Nirosha Virajini (නිරෝෂා විරාජිනි මහත්මිය)


ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේ
කෙණෙහිලිකම් ඇයි කළේ අප ආදරයට මේ ලෙසේ
ඇල්ලූ විට අත් අපේ ඒ අතැඟිලි යාවේ සැමතැනේ
වෙන් කෙරුමට මේ අපේ අතැඟිලි කුරිරු ඇයි ලොව මෙසේ
මා ළයෙහි ඇඳී රූපේ ඇය නම් ඇය ළයෙහි ඇඳි රූපේ මම නම්
ඇයි මේ ලෙස ලොව කරමින් සරදම්

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්

දුරුවන් මාන්ගේ භවේ මව්පිය ඔබය න්නේ මේ භවේ
සතුටයි ඔහු මා හදේ එක ලේ ජාතිය මැවුණද අපේ
මා ළයෙහි ඇඳී රූපේ ඔහු නම් ඔහු ළයෙහි ඇඳි රූපේ මම නම්
කුල මල ආගම් නොම වෙයි බාධාවන්

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nodani Apage Pathum ( Lowa Maa Wenuwen ) Song Lyrics - නොදනී අපගේ පැතුම් ( ලොව මා වෙනුවෙන් ) ගීතයේ පද පෙළ Nodani Apage Pathum ( Lowa Maa Wenuwen ) Song Lyrics - නොදනී අපගේ පැතුම් ( ලොව මා වෙනුවෙන් ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2021 Rating: 5

0 comments:

Post a Comment