Sithata Seth Song Lyrics - සිතට සෙත් ගීතයේ පද පෙළ

Sithata Seth Song Lyrics - සිතට සෙත් ගීතයේ පද පෙළ
Song Title : Sithata Seth (සිතට සෙත්)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

යසස් සොයා ගිය
මං දිවි අදුලක තුලදී
සිරවී ඇත්තේ අද මොක්මැයි
සිතෙනා
සිතෙනා

යදෙමෙන් බැදි ඒ
තුරුණු වියේ සිත්
මායා ලෝකෙක සිරවී

නිදොස් විය නොහැක්කේමැයි
සිතනා
සිතනා

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithata Seth Song Lyrics - සිතට සෙත් ගීතයේ පද පෙළ Sithata Seth Song Lyrics - සිතට සෙත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment