Asi Piya Gasana Hema Thanama Song Lyrics - ඇසි පිය ගසන හැම තැනම ගීතයේ පද පෙළ

Asi Piya Gasana Hema Thanama Song Lyrics - ඇසි පිය ගසන හැම තැනම ගීතයේ පද පෙළ
Song Title : Asi Piya Gasana Hema Thanama (ඇසි පිය ගසන හැම තැනම)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා
මම දුර ඈත...ඔබ එක්ක පියමනිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
හිත දවනවා නෙත ඉකි බිඳිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ නිල් නෙතු දෑල
හැමදාම අහිමී ඔබේ මගේ මනමාල හිත තාම
නුහුරුයි වගේ බැමි බිඳදා නුඹ ගාව සැතපෙමි කෙසේ
හිත රිදෙනවා හිත ඉකිගසනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

ඔබ දුර ඈත සිතිජයක තරුවක් වගේ
මම තනියෙන්ම මෙහි මෑත මහ සාගරේ මතු යම්
දිනෙක ඔබ නේන බව මට හැඟේ මියයන තුරූ
තනියෙන්ම වාවනු කෙසේ - ගතු කියනවා හිත ඉකි බිඳිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asi Piya Gasana Hema Thanama Song Lyrics - ඇසි පිය ගසන හැම තැනම ගීතයේ පද පෙළ Asi Piya Gasana Hema Thanama Song Lyrics - ඇසි පිය ගසන හැම තැනම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment