Kanagatui Me Hitha Palui Song Lyrics - කනගාටුයි මේ හිත පාලුයි ගීතයේ පද පෙළ

Kanagatui Me Hitha Palui Song Lyrics - කනගාටුයි මේ හිත පාලුයි ගීතයේ පද පෙළ
Song Title : Kanagatui Me Hitha Palui (කනගාටුයි මේ හිත පාලුයි)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

කනගාටුයි මේ හිත පාලුයි
තනිකම සමඟින් මම යාලුයි
ඔබ නැති ජිවිතයේ පාට කලුයි......
ඔබගේන් මා පතනා හුස්මයි
මා ජිවත් කරනා රහසයි
නැත්නම් මගේ ආයුෂත් කොටයි......

දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී - වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා - හද තවනා
මට ආලය දක්වන්නී - දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

අරමුණකින් තොර වු මිනිසෙක්
වාගේයි මම ඔබ ලබනා තෙක්
අපහසුවෙන් හිත හසුරවමින් බලන් ඉන්නවා
අඩු තරමින් නැත්දෝ දැනුවත්
මා ගැන ඇසුවාදෝ කෙලම්වත්
අත තියමින් හිස මුදුනින් මං දිවුරන්නද මා

හදවත් නහරේ - කැලතේන රතු ලේ
පවසාවී ආදරයේ ගැස්මන්

දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී - වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා - හද තවනා
මට ආලය දක්වන්නී - දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී
දුරකතනේට හෝ එක පාරක් අමතාපන් එය සැනසීමක්
වැලි පොලවට දිය බින්දක් සේ
සතුටක් ගේනා

ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරි කෙනේකුට නම්
රැවටෙන්න එපා
හදවත් නහරේ......

කනගාටුයි මේ හිත පාලුයි
තනිකම සමඟින් මම යාලුයි
ඔබ නැති ජිවිතයේ පාට කලුයි......
ඔබගේන් මා පතනා හුස්මයි
මා ජිවත් කරනා රහසයි
නැත්නම් මගේ ආයුෂත් කොටයි......
දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී - වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා - හද තවනා
මට ආලය දක්වන්නී - දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanagatui Me Hitha Palui Song Lyrics - කනගාටුයි මේ හිත පාලුයි ගීතයේ පද පෙළ Kanagatui Me Hitha Palui Song Lyrics - කනගාටුයි මේ හිත පාලුයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment