Adareyi Katawath Nathi Song Lyrics - ආදරෙයි කාටවත් නැති ගීතයේ පද පෙළ

Adareyi Katawath Nathi Song Lyrics - ආදරෙයි කාටවත් නැති ගීතයේ පද පෙළ
Song Title : Adareyi Katawath Nathi (ආදරෙයි කාටවත් නැති)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

දුක දන්න ඇස් දෙකේ පෙම හංගලා
රවටන්න හිතුණෙම ඇයි මගෙ තුරුළට වෙලා
මං නැතුව ඉන්නට නම් බෑ කිව්වට ඔයා
බොරු මැව්වෙ හිතකින්දෝ හුස්මට හොරා...

විඳවන්න බෑ තව නම් මගෙමයි කියා
මට ආයෙ ඔයා වගේ කවුරුත් එපා
යළි එන්න ඇහුවට ඇවිදින් ආයෙත් ඔයා
තව දෙන්න ආදරේ නෑ ඉතුරුත් වෙලා...

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareyi Katawath Nathi Song Lyrics - ආදරෙයි කාටවත් නැති ගීතයේ පද පෙළ Adareyi Katawath Nathi Song Lyrics - ආදරෙයි කාටවත් නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment