Shrungara Devi Song Lyrics - ශෘංගාර දේවි ගීතයේ පද පෙළ

Shrungara Devi Song Lyrics - ශෘංගාර දේවි ගීතයේ පද පෙළ
Song Title : Shrungara Devi (ශෘංගාර දේවි)
Artist : Isura Roshan Senanayake
Music : Sugath Hettiarachchi
Lyrics : Danushka Lakmal


ඒ මන්දහාසේ… පෑ පුංචි දෑසේ….
මා හදට රහසේ… සුව කැන්දුවා සේ…
නෙතුහීනේ හැම වාරේ රැඳුනේ…
ඔබ මාගේ සඳ වේවා පැතුවේ..

හිත් යායේ මල් පීදෙනා..
සිහිනේක ඔබ හැංගුනා..
මගෙ ශෘංගාර දේවී උන්මාදිනී…
හැම සුසුමක් පිනි සිසිලෙන් වෙලී…
මගෙ තුරුලේ රැඳේවා සදා..

නෙක හීන හිත කැන්දනා..
මගෙ ලෝකෙ තරු අංගනා..
හද නින්නාද දේවී ප්‍රේමාදරෙන්..
තුරු වියනක් මහ සෙවනක් වෙමී..
සුවසදමී හද නිවමී සදා…

ඒ මන්දහාසේ… පෑ පුන්චි දෑසේ….
මා හදට රහසේ… සුව කැන්දුවා සේ…
නෙතුහීනේ හැම වාරේ රැඳුනේ…
ඔබ මාගේ සඳ වේවා සදා…


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shrungara Devi Song Lyrics - ශෘංගාර දේවි ගීතයේ පද පෙළ Shrungara Devi Song Lyrics - ශෘංගාර දේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment