Mandahasi Song Lyrics - මන්දහාසි ගීතයේ පද පෙළ

Mandahasi Song Lyrics - මන්දහාසි ගීතයේ පද පෙළ
Song Title : Mandahasi (මන්දහාසි)
Vocals : Ranga Weerasekara
Lyrics : Dinesha Erandathi
Melody And Music : Ranga Weerasekara
Mix and Master : Starline Records
Lyric video : Gihan sethunga (7ETH EDITS)


හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණු
මතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ..

හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..
හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..

නිම වෙන්නේ නෑ.. කියු අාදරේ
හීන උදුරා රැහැනේ මුදා..
.නොසැලෙන්නේ මා සිතු සේ නිරා..
නීල ඉඳුරා පවනේ වෙලා..
රළු මාවතේ ගිලිහී ඔහේ මා හිනැහුනේ..

බොඳ වෙන්නේ නෑ රැය පාලුවේ
හීන පුරවා රහසේ සදා..
සැනසෙන්නේ මා සසරේ පුරා..
නේන මතකේ හැරදා සදා…
පියමන් කලේ මසිතේ රැදී.. ගිම්හානයේ

හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණු
මතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandahasi Song Lyrics - මන්දහාසි ගීතයේ පද පෙළ Mandahasi Song Lyrics - මන්දහාසි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment