Ravana Song Lyrics - රාවණ ගීතයේ පද පෙළ

Ravana Song Lyrics - රාවණ ගීතයේ පද පෙළ
Song Title : Ravana (රාවණ)
Singing :  Poorna Sachintha  & Viraj Bathiya
Teledrama : Ravana Teledrama [2018] TV Derana


දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

රාවණ…………..

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

රාවණ……………

මේරු මහ ඉඳුකීල පරයන
රජිත දාබිඳු පඨවි පනනල
ඕ…….ඕ……..ඕ…….ඕ…..
ධාරු සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකල නිරිඳු රාවණ
රාවණ…………… රාවණ………

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ravana Song Lyrics - රාවණ ගීතයේ පද පෙළ Ravana Song Lyrics - රාවණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment