Man Thawa Dura Thaniyama Yannam Song Lyrics - මං තව දුර තනියම යන්නම් ගීතයේ පද පෙළ

Man Thawa Dura Thaniyama Yannam Song Lyrics - මං තව දුර තනියම යන්නම් ගීතයේ පද පෙළ
Song Title : Man Thawa Dura Thaniyama Yannam (මං තව දුර තනියම යන්නම්)
Title - Man Thawa Dura Thaniyama Yannam
Artist - Poora Sachintha ft Asha Edirisinghe


මං තව දුර තනියම යන්නම්
හත්දින්නක් තරු පාර කියනවානම්
නෙතුනෙරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්

ඇව්ත් යන්න දුර වැඩ් තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අදුනන තනිකම
මගේමයි කියන්නම්
සදත් එක්ක පායන ඉරමල
නෙතින් හමුවෙතැයි සිතන්
හිතත් අරන් දියබට ගිය ගඟ
කොහේ හැංගුවේ කියන්

මං තව දුර තනියම යන්නම්
හත්දින්නක් තරු පාර කියනවානම්
නෙතුනෙරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්

මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්

මං තව දුර තනියම යන්නම්
හත්දින්නක් තරු පාර කියනවානම්
නෙතුනෙරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Thawa Dura Thaniyama Yannam Song Lyrics - මං තව දුර තනියම යන්නම් ගීතයේ පද පෙළ Man Thawa Dura Thaniyama Yannam Song Lyrics - මං තව දුර තනියම යන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment