Adaren Laga Inna Song Lyrics - ආදරෙන් ළග ඉන්න ගීතයේ පද පෙළ

Adaren Laga Inna Song Lyrics - ආදරෙන් ළග ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Adaren Laga Inna (ආදරෙන් ළග ඉන්න)
Lyrics : Kaushalya Sewwandi (කෞෂල්‍යයා සෙව්වන්දි)


ආදරෙන් ළග ඉන්න,
වචනෙකින් සනසන්න,
බැරිද ආයෙත් මැරුණු හිතකට
පණ ලබා අලුතින් පිපෙන්නට...?

හීන ළග තනිවෙන්න,
එක හිතක නවතින්න,
හිතක් ළග රෑ තිස්සේ තනියම
බැරිද හිතකට තනි රකින්නට...?

සීතලක් නොදැනෙන්න,
ඇස් කදුළු නොතිබෙන්න,
බැරිද ඔය පපු තුරුලේ උණුහුමෙ
රැයක් මට නිදි වරන් ඉන්නට...?

#KS

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaren Laga Inna Song Lyrics - ආදරෙන් ළග ඉන්න ගීතයේ පද පෙළ Adaren Laga Inna Song Lyrics - ආදරෙන් ළග ඉන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2021 Rating: 5

0 comments:

Post a Comment