Shantha Sithuwili (Remake) Song Lyrics - ශාන්ත සිතුවිලි (Remake) ගීතයේ පද පෙළ

Shantha Sithuwili (Remake) Song Lyrics - ශාන්ත සිතුවිලි (Remake) ගීතයේ පද පෙළ
Song Title : Shantha Sithuwili (Remake) (ශාන්ත සිතුවිලි (Remake))
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

පාවෙන බක් මී මල් යහනේ
ආදරයේ රඟදෝ මැව්නේ
නෑසේ ළඟ සැනවුනු ශෝකේ
මිහිරනේ පෑවේ

සී පද රාවේ තොටියාගේ
සන්තාපේ සිතිවිලි මැකුනේ
මෝදුර පායා එන තරුවේ
රහසනේ කීවේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shantha Sithuwili (Remake) Song Lyrics - ශාන්ත සිතුවිලි (Remake) ගීතයේ පද පෙළ Shantha Sithuwili (Remake) Song Lyrics - ශාන්ත සිතුවිලි (Remake) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment