Hitha Dakina Hineta Mama Song Lyrics - හිත දකිනා හීනෙට මම ගීතයේ පද පෙළ

Hitha Dakina Hineta Mama Song Lyrics - හිත දකිනා හීනෙට මම ගීතයේ පද පෙළ
Song Title : Hitha Dakina Hineta Mama (හිත දකිනා හීනෙට මම)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)

හිත දකිනා හීනෙට මම ආදරේ කරන්නම්
ඔබ දකිනා හැම මොහොතෙම සෙනෙහසේ ගිලෙන්නම්
අහිමි කියා දන්න නමුත් ඔබ නමින් රැඳෙන්නම්
ජීවිතේට අහිමි නමුත් ජීවිතේ ලියන්නම්

පතුරු ගැහුණු ඉඩෝරයට වසන්තය ගෙනාවේ
පාලු ගැහුණු හිත් බිම්කඩ හිස්බව දුරු කෙරුවේ
නිල්ල නැගෙන සොඳුරු ලොවක මල් පැතුම් පිරෙව්වේ
මගෙ නොවුනත් මගෙම තමයි ආදරේ දැනෙන්නේ

දෑස නගන හිනා වලින් හිත අවසඟ වී
ඔයා ලඟම නැවතී ඇත තනිකම දුරුවී
වෙන අයෙකුට අයිති නමුත් ඔයා දුරට වී
සදහට ඔබ මගෙම තමයි මගේ ලෝකෙදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Dakina Hineta Mama Song Lyrics - හිත දකිනා හීනෙට මම ගීතයේ පද පෙළ Hitha Dakina Hineta Mama Song Lyrics - හිත දකිනා හීනෙට මම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment