Sayurak Nodutu Gagula Song Lyrics - සයුරක් නොදු‍ටු ගඟුලක් ගීතයේ පද පෙළ

Sayurak Nodutu Gagula Song Lyrics - සයුරක් නොදු‍ටු ගඟුලක් ගීතයේ පද පෙළ
Song Title : Sayurak Nodutu Gagula (සයුරක් නොදු‍ටු ගඟුලක්)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා
කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayurak Nodutu Gagula Song Lyrics - සයුරක් නොදු‍ටු ගඟුලක් ගීතයේ පද පෙළ Sayurak Nodutu Gagula Song Lyrics - සයුරක් නොදු‍ටු ගඟුලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment