Kubuk Gahe Mal Pipila Song Lyrics - කුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළ

Kubuk Gahe Mal Pipila Song Lyrics - කුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Kubuk Gahe Mal Pipila (කුඹුක් ගහේ මල් පිපිලා)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kubuk Gahe Mal Pipila Song Lyrics - කුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළ Kubuk Gahe Mal Pipila Song Lyrics - කුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment