Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ

Soya Plisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ
Song Title : Soya Plisaranak (සොයා පිළිසරණක්)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ
මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ

හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment