Sanda Renu Athi Raka Song Lyrics - සඳ රේණු ඇති රෑක ගීතයේ පද පෙළ

Sanda Renu Athi Raka Song Lyrics - සඳ රේණු ඇති රෑක ගීතයේ පද පෙළ

Song Title : Sanda Renu Athi Raka (සඳ රේණු ඇති රෑක)
Singing : Sashika Nisansala (සෂිකා නිසංසලා මහත්මිය) සහ Prasanga Thisera (ප්‍රසංග තිසේරා මහත්මා)


සඳ රේණු ඇති රෑක 
ඔය දෑස සිප ගන්න ආවා 
මං ආවා
මගේ ලෝකේ ඔබ නේද 
ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

සුසුමක්ව ලග ඉන්න 
නෙතු ගාව ඉපිලෙන්න
හැමදාම මගේ ලෝකයේ

හුරතල්වී මා ලගම 
තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි

සඳ රේණු ඇති රෑක 
ඔය දෑස සිපගන්න ආවා 
මං ආවා
මගේ ලෝකේ ඔබ නේද 
ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

කවි සිංදු මුමුනන්න 
දුක් ගින්න මට දෙන්න
සැනසෙනන්න මිහිරාවියේ

ඔය උකුලේ මියැදෙන්න 
කවදාක හැකි වේද
මා පැතුම එයමයි ප්‍රියේ

සඳ රේණු ඇති රෑක 
ඔය දෑස සිපගන්න ආවා 
ඔබ ආවා
මගේ ලෝකේ ඔබ නේද 
ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Renu Athi Raka Song Lyrics - සඳ රේණු ඇති රෑක ගීතයේ පද පෙළ Sanda Renu Athi Raka Song Lyrics - සඳ රේණු ඇති රෑක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment