Sanda Thaniyema Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ

Sanda Thaniyema Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ
Song Title : Sanda Thaniyema (සඳ තනියම)
Singing : Nirosha Virajini (නිරෝෂා විරාජිනි මහත්මිය)

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…


සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

මිහිදන්වු ප්රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…
ඔබ හා මම
හැම භවයෙම.
ඔබ හා මම
හැම භවයෙම…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Thaniyema Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ Sanda Thaniyema Song Lyrics - සඳ තනියම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment