Mayawaki Senehasa Song Lyrics - මායාවකි සෙනෙහස ගීතයේ පද පෙළ

Mayawaki Senehasa Song Lyrics - මායාවකි සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Mayawaki Senehasa (මායාවකි සෙනෙහස)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)

නිතරම සිත ඉකි බිඳිනා පාලු රාත්‍රියේ
අසරණ මා හඬවනවා පුංචි කුමරියේ
හිත පාලුයි නුඹ නැතිවී මගේ ලෝකයේ
ඉවසන් මා ඉන්නේ කොහොම පුංචි නංගියේ

තරුකැට වැනි ඔය ඇස් දෙක දුටුව මොහොතේදී
සිතුවා මම නුඹ දෑසින් කීව ආදරේ
මායාවක් මත දැවටී ගිය දුර වැඩිවී
අවසානය නැති දුක මත තනිව නැවතුනේ

සැවොම සමග නුඹ ගැන මා නොකිව්වත් ඉතින්
මිතුරන් නම් දන්නවා මා විඳවනා තරම්
නොදන්නා නුඹ මේ සෙනෙහස අරුත සත්තකින්
අහිමියි මට සදා ඉන්න නුඹේ ළඟ වරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mayawaki Senehasa Song Lyrics - මායාවකි සෙනෙහස ගීතයේ පද පෙළ Mayawaki Senehasa Song Lyrics - මායාවකි සෙනෙහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment