Sanda Ona Nura Tholpethi Song Lyrics - සඳ ඕනා නුරා තොල්පෙති ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Sanda Ona Nura Tholpethi Song Lyrics - සඳ ඕනා නුරා තොල්පෙති ගීතයේ පද පෙළ
Song Title : Sanda Ona Nura Tholpethi (සඳ ඕනා නුරා තොල්පෙති)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා
ඈතින් පායා
අරුමෝසම් පෑ
නිල් සඳ ඕනා
ඈතින් පේනා
අහසේ පායා
අරුමෝසම් පෑ

මාෂා සොයා
දාමා නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා
දාමා නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගේද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ
කිඳුරන් වාගේම නෑ
නවතාලා
හිත විමසාලා
තරු ඉඟි පාලා
ඈ මට ඕනා
ඈ නවතාලා
තරු ඉඟි පාලා
හිත විමසාලා

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ
තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා
රහසින් කීවා
තව ලන්වීලා
සිපගන් ඕනා
ඈ කොඳුරාලා
රහසින් කීවා
තව ලන්වීලා

මාෂා
වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ
වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ
සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ
සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ

මාෂා සොයා
සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා
සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ona Nura Tholpethi Song Lyrics - සඳ ඕනා නුරා තොල්පෙති ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Sanda Ona Nura Tholpethi Song Lyrics - සඳ ඕනා නුරා තොල්පෙති ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment