Song Title : Leila O Leyila (ලෙයිලා ඕ ලෙයිලා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)
ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
කවදාවත් ම නොවිඳී සුවඳක් මා හද පුරා
ළංවී ඉන්න හැමදා ඔබ මා ළඟ නැවතිලා
ලෙයිලා ඕ ලෙයිලා
දෑතේ දැවටීලා මවනා
අනගි තත්සර රටා
සවනේ රැව්දේවී සැමදා
මතකයේ නොමැකීලා
ලෙයිලා ඕ ලෙයිලා
සීත දුරුවූව දැනුණා
රඟන රැඟුමන් නිසා
නුරා සුව විඳිමු සැමදා
ප්රේමයේ රස මවා
ලෙයිලා ඕ ලෙයිලා
![Leila O Leyila Song Lyrics - ලෙයිලා ඕ ලෙයිලා ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Leila O Leyila Song Lyrics - ලෙයිලා ඕ ලෙයිලා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEix1kfbACWnYNOY_a2u5iFF1FEvTMmF9ucVgoK2drYa09mp7l41WYsNC9HH_iuHDwDK3Jo8N8FHBEN09b8pfyRv-DPotCic3-YqiHNL7phMpxHI2SW32PDxGGABem-V0WIMLkVYthNNvpE/w640-h640/Leila+O+Leyila+Song+Lyrics+-+%25E0%25B6%25BD%25E0%25B7%2599%25E0%25B6%25BA%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%258F+%25E0%25B6%2595+%25E0%25B6%25BD%25E0%25B7%2599%25E0%25B6%25BA%25E0%25B7%2592%25E0%25B6%25BD%25E0%25B7%258F+%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A+%25E0%25B6%25B4%25E0%25B6%25AF+%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585+The+Romantic+Opera+%255B2009%255D.jpg)

0 comments:
Post a Comment