Song Title : Me Heenaye (Sihia Nimthere) (මේ හීනයේ (සිහින නිම්තෙරේ))
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)
සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ
අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා
නෙක පැහැ හැන්දෑවක නැවතීලා
පියවිය නෙතු අද්දර
මත් වූ නෙත් සරයක් දැවටිලා
සීතල සිතුවිල්ලක
හැඟුමන් ඇහැරීලා
ප්‍රේමණීය රිද්මයේ
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා
අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා
0 comments:
Post a Comment