Me Heenaye (Sihia Nimthere) Song Lyrics - මේ හීනයේ (සිහින නිම්තෙරේ) ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Me Heenaye (Sihia Nimthere) Song Lyrics - මේ හීනයේ (සිහින නිම්තෙරේ) ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Me Heenaye (Sihia Nimthere) (මේ හීනයේ (සිහින නිම්තෙරේ))
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

නෙක පැහැ හැන්දෑවක නැවතීලා
පියවිය නෙතු අද්දර
මත් වූ නෙත් සරයක් දැවටිලා
සීතල සිතුවිල්ලක
හැඟුමන් ඇහැරීලා
ප්‍රේමණීය රිද්මයේ

නාඳුනනා සිනා ආරාධනා ගෙනා
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Heenaye (Sihia Nimthere) Song Lyrics - මේ හීනයේ (සිහින නිම්තෙරේ) ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Me Heenaye (Sihia Nimthere) Song Lyrics - මේ හීනයේ (සිහින නිම්තෙරේ) ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment