Nomiyemiyi Kee Ohu Song Lyrics - නොමියෙමියි කී ඔහු ගීතයේ පද පෙළ

Nomiyemiyi Kee Ohu Song Lyrics - නොමියෙමියි කී ඔහු ගීතයේ පද පෙළ

Song Title : Nomiyemiyi Kee Ohu (නොමියෙමියි කී ඔහු)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

ලියපන්න දුක් ගීයක් මළ දිනට මා කියා
නුඹ ගියාය - බොහෝ දුරකය රැගෙන _ 
සිත ගැවසෙන්නට හැරඅපේ සිත් අතර තුර...... 

වල දැමු සොහොන ලඟ - කිරිගරැඬ කොත් මත නොව
හීනී වැලි පිල්ලේ ලියා තබන්නට
තතන තතනා....අකුරැ එකකොට තැත් කරමි
ලියන්නටනුඹේ මලගම අසා - බොහෝ දුක්බර කවක්...... 

දයාබර සේකර......
සසල වෙනවා අත....නතර වෙනවා හිත
උනන්නේ නෑ වදන්
කුමක් කරනුද මෙමා....කොහොම ගී ලියන්නද..?
නුඹ මලැයි හිතෙන්නේම නැතිකොට...... 

(((((මහගම සේකර යනු..කිසිදිනක නොදුටු...නමුත් අප්‍රමානව දැනෙන අතලොස්සක් වු ජිවන චරිත අතරින් කෙනෙකි...1996/06/16 දින තරම් ඈත දිනකදි මා මේ සටහන තබා තිබුනේ ඔහු වෙනුවෙනි....පරන කටු සටහන් පොතක තිබි එය යලිත් හමුවිය.....))))

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nomiyemiyi Kee Ohu Song Lyrics - නොමියෙමියි කී ඔහු ගීතයේ පද පෙළ Nomiyemiyi Kee Ohu Song Lyrics - නොමියෙමියි කී ඔහු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment