Nodanama Adare Song Lyrics - නොදැනම ආදරේ ගීතයේ පද පෙළ

Nodanama Adare Song Lyrics - නොදැනම ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Nodanama Adare (නොදැනම ආදරේ)
Artist : Chathura Dulantha 
Lyrics : Yuki Navaratne & Raya Karunaratne
Melody & Music : Yuki Navaratne (@YuKI BeatZ​)


මුලු අහසම නුඹෙ රුව මගෙ කීවත්
ඔය හිත මගෙ කීවා…
තුන් යම හීනෙට නුඹ පාවී ආවා…
ඔය රතුවුනු කොපුලත සිහි වීලා
මසිත ඉගිලී යනවා…
නාදලු දෙතොලම සිප ගන්නම් ඉතින්…

නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා…
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා…

මීවිතෙන් තොල් තෙමුනාද ප්‍රේමී…
අපි සීතලෙ උණුහුමට ඉමු දේවී…
ප්‍රේමයෙ රස වින්දාද ස්නේහි…
අපෙ රාගයේ බැමි බින්දාද මේ ගී…

නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා…
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nodanama Adare Song Lyrics - නොදැනම ආදරේ ගීතයේ පද පෙළ Nodanama Adare Song Lyrics - නොදැනම ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment