Your Choice Way

Adare Sithum Diluna Song Lyrics - ආදරේ සිතුම් දිලුනා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Adare Sithum Diluna Song Lyrics - ආදරේ සිතුම් දිලුනා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Adare Sithum Diluna (ආදරේ සිතුම් දිලුනා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ
මා සිතුම් කියම්දෝ ලඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා
නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නේ

ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ
මා සිතුම් කියම්දෝ ලඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා
නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නේ

මා හදින් දැලුවු
හැම පහන් සිල ඔබමයි
දැවි දැවි එලිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම්
කියම්දෝ ලඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා
නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ

පවස මගේ ඔබ නිසා
නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ

පවස මගේ ඔබ නිසා
නොනිමේ ලඳුනේ
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Sithum Diluna Song Lyrics - ආදරේ සිතුම් දිලුනා ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Adare Sithum Diluna Song Lyrics - ආදරේ සිතුම් දිලුනා ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment