Haritha Wana Rekawe Song Lyrics - හරිත වන රේඛාවේ ගීතයේ පද පෙළ

Haritha Wana Rekawe Song Lyrics - හරිත වන රේඛාවේ ගීතයේ පද පෙළ
Song Title : Haritha Wana Rekawe (හරිත වන රේඛාවේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Haritha Wana Rekawe Song Lyrics - හරිත වන රේඛාවේ ගීතයේ පද පෙළ Haritha Wana Rekawe Song Lyrics - හරිත වන රේඛාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment