Piyumanthiye Song Lyrics - පියුමන්තියේ ගීතයේ පද පෙළ

Piyumanthiye Song Lyrics - පියුමන්තියේ ගීතයේ පද පෙළ
Song Title : Piyumanthiye (පියුමන්තියේ)
ARTIST: RAVEEN KANISHKA
LYRICS: SITHUMINI MEDDEGODA
MUSIC: SADEEPTHA GUNAWARDANA

මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ

පියුමක් විලස හිනැහෙන්න පියුමන්තියේ
මට මා අමතක වෙයිද පෙම්වන්තියේ පියුමන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී
මතක ගොන්නක් භවෙන් භවය යාවී
ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ
පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවුයේ

හිතේ නවතින්න ආවාද ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ

මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyumanthiye Song Lyrics - පියුමන්තියේ ගීතයේ පද පෙළ Piyumanthiye Song Lyrics - පියුමන්තියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment