Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ

Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ
Song Title : Sara Sadisi Pethi (සාර සදිසි පෙති)
Singing : Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව මහත්මිය)

සාර සදිසි පෙති පේර නෙළාලා
වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා
වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා
වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment