Me Ahasa Yatama Song Lyrics - මේ අහස යටම ගීතයේ පද පෙළ

Me Ahasa Yatama Song Lyrics - මේ අහස යටම ගීතයේ පද පෙළ
Song Title : Me Ahasa Yatama (මේ අහස යටම)
ARTISTS : RAVEEN KANISHKA & SHANIKA MADUMALI
LYRICS - UMA ASENI
MELODY & MUSIC ARRANGEMENTS - SADEEPTHA GUNAWARDANA

මේ අහස යටම
යළි හමුවන්නට
ගිවිසාගත් හැටි
ඔබ හා මම
මතකද…
මතකද…
කියන්න
ඔබ හා මම
මතකද…
කියන්න

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න

සිඳු රළට හොරෙන්
ඔබ දැකගන්නට
මහ පොළව සොයා ආ
කිඳුරු දෙනෙත
මතකද…
මතකද…
කියන්න

ඔබ හා මම
මතකද…
කියන්න

මේ අහස යටම
යළි හමුවන්නට…..
සංසාර පුරුදු
නෙක හීන අතර…..
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි
සඳ තරුද නුඹයි මට නම්
පිණි හුළඟ වගෙම
මුළු හිතම නිවන
ආදරය නුඹයි මනරම්

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි…..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ahasa Yatama Song Lyrics - මේ අහස යටම ගීතයේ පද පෙළ Me Ahasa Yatama Song Lyrics - මේ අහස යටම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment