Obata Nohaka Song Lyrics - ඔබට නොහැක ගීතයේ පද පෙළ

Obata Nohaka Song Lyrics - ඔබට නොහැක ගීතයේ පද පෙළ
Song Title : Obata Nohaka (ඔබට නොහැක)
Singing : Centigradz (සෙන්ටිගේට්ස්)


ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත

අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති

හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Nohaka Song Lyrics - ඔබට නොහැක ගීතයේ පද පෙළ Obata Nohaka Song Lyrics - ඔබට නොහැක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment