Obe Atha Gena Song Lyrics - ඔබේ අත ගෙන ගීතයේ පද පෙළ

Obe Atha Gena Song Lyrics - ඔබේ අත ගෙන ගීතයේ පද පෙළ
Artiste: Thamara Darshana Gunathilaka
Music Re-Arrangement: Dr. Rohana Weerasinghe
Sitar: Mahesh Pathmakumara
Backing Vocals: Nuwandika Senarathna
Keyboards: Sugath Hettiarachchi
Video: Nalaka Dayanath
Sound Engineer: Sandau Gamage

Original Artiste: - Rohana Siriwardena
Lyrics: Kularatne Ariyawansa
Music: Dr. Rohana Weerasinghe


ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
හදවතින් තෙපලූ කතා කිසිදු
දිනයක ගොළු නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
හදවතින් මතුවූ සිනා කිසිදු
දිනයක බොද නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Atha Gena Song Lyrics - ඔබේ අත ගෙන ගීතයේ පද පෙළ Obe Atha Gena Song Lyrics - ඔබේ අත ගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2021 Rating: 5

0 comments:

Post a Comment